ලෝකයේ දැනට Virtual Universities වලින් අධ්‍යාපනය ලබන පිරිස බොහෝ දුරට ඉහල යමින් පවති.මෙයට ප්‍රධාන හේතු වන්නේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ප්‍රජවට අවශ්‍ය තරම් භෞතික සාධක නොමැති වීමත්,ඒයට වියදම් කිරිමට අවශ්‍ය තරම් මුදල් නොමැති නිසා වේ.තවද බොහෝ Virtual Universities තුල tushion free education ක්‍රම ක්‍රියත්මක විම මෙයට තවත් හේතුවක් ලෙස දෙක් විය හැකියි.
එම නිසා Virtual Universities හැමදම එකතැන පල් විමට ඉඩ නොදී Virtual Universities වලට නව අංග එක් කරමින් ශිෂ්‍ය ප්‍රජවට සමන්‍ය University එකක් තරමටම සමීප කල යුතුයි.
සමහර Virtual Universities මේ සඳහා online library, online debating වැනි දෑ තම Virtual Universities web site වලට ඇතුලත් කර තිබෙනවා.online library වැනි දේවල් වල දී තමාගේ විෂයට අදාල e-books yahoo, google ,msn වනි search engineවලට නොගොස් කෙලින්ම Virtual Universities library තුලින් ලබගත හැකියි.
නමුත් ඉදිරි අනාගතේ මේ දේවල් ද ප්‍රමණවත් නොවන බව මගේ හැඟමයි.ඒසේ නම් Virtual Universities වෙනස් විය යුත්තේ කෙසේද? ,
සමන්‍ය University එකකින් වෙනස් වන තැන් වන්නේ lab practical ,music instrument playing දේවල් වල දී වේ.දැනට ලොකයේ ඇති තක්ෂණ අනුව 3D MAX,MAYA,3D MAX script,යොදා ගෙන virtual labs, virtual instrument, වැනි දේ Virtual Universities වලට එකතු කලහොත් Virtual Universities වල තවත් එක ඉදිරි පිම්මක් වනවා නිසැකයි.එවිට virtual labs සංන්කල්ප තුලින් එකවර ළමුන් 100 ගණනකට උවද lab එකතුල තම practical සිදුකල හැකියි.online සම්බන්ධ වී තම practical වල තොරතුරු අනෙක් අයට යැවිය හැකිය.Radium, Thorium, Polonium වැනි අනතුරුදයක විකිරණශීලි මුලදව්‍ය භවිතයට පුහුනුව ලබගත හැකියි.
මෙවැනි සංකල්ප Virtual Universities තුල ක්‍රියත්මක උනි නම් අපෙ Virtual Universities භවිතා කරන දරුවන්ට වඩ හොඳ අනාගතයක් උදා කර දීමට අපට හැකිවේයි.
No Response to "Virtual Universities වල ඉදිරි දැක්ම"
Post a Comment