Subscribe to My Blog

Recent Posts

ලෝක අපරාධකරණයේ දෙවන පිම්ම -1

                                          ලෝකයේ තාක්ෂණය අතින් දියුණුවට යාමට පටන්ගත් ද සිටම එම තාක්ෂණය වැරදි ලෙස භාවිතා කර සමජයට අනතුරක් කිරිම සඳහා යොදාගත් අවස්ඨා ඕනෑතරම් ලෝක ඉතිහසයේ අපට හමුවේ.තුවක්කුව,බෝම්බය,රසායනික අවි,මෙම තාක්ෂනයේ අතුරු ප්‍රතිපල වේ. මේව නිසා සිදුවු විනාශයන්ට හොඳම උදහරණායක් ලෙස හිරෝෂීමා,නාගසකී වලට හෙලන ලද පරමණු බෝම්බ සැලකිය හැකියි.දෂක ගණනක්  ගතවුවත් එහි නෂ්ටවශේෂ තවමත්  අපිට දක්නට ලැබේ.
                                                    Analog යුගය,Digitalයුගය පසුකර cyber යුගයට පිවිසෙමින් පවතින මේ කාලයේ අපට තාක්ෂණය නිසා මුහුන දීමට සිදුව තිබෙන බරපතලම අර්බුද වන්නේ cyber crimes ,computer crimes වේ.

මෙම ලිපි මාලාවේ මුලින්ම අප computer crimes ගැන කතා කරමු.

Computer crimes යනු කුමක් ද?
අවසර නොලත් පරිගනකයකට ඇතුලු වී එහි ඇති තොරතුරු වෙනස් කිරිම,මැකීම,සොරාගැනීම computer crimes ලෙස හැඳින්විය හැකිය.

Computer crimes ප්‍රධාන වශයෙන් කොටස් තුනකි.
*අදාල පරිඝනකය අරමුනු කරගෙන අපරාධය සිදු කිරිම.
*අදාල පරිඝනකය ටූල් එකක් ලෙස භවිතා කර අපරධය සිදු කිරිම.
*පරිඝනකය අපරධයක් සඳහා යොමු කිරිම.

එමෙන්ම computer crimes වල දී ප්‍රහාර එල්ල වන අකාර කිහිපයක් පවති.

*දෘඩ මතකයේ ප්‍රමණය අඩු කිරීම
මෙහිදී බහුලව සිදු වනුයේ යම් programmer එකක් මගින් යම් file එකක පිටපත් දහස් ගනණක් ඇතිකර පරිඝනකයේ වේගය අඩාල කිරිමයි.බොහෝ විට මෙය OS එක අඩංගු parathion එක තුල වේ.

*OS එක දුර්වලත ඇති කිරිම
ඔස් එකේ බූට් විමට අවශ්‍ය files මැකීම,විවිධ option බ්ලොcක් කිරීම.,මේයට අදාල වේ.

*පරිඝනකයේ වේගය අඩාල කිරිම.
පරිඝනකයේ ඇති විවිධ software run කර ඒය අනවශ්‍ය ලෙස කර්‍යභහුල  කරයි.

*පරිශිලකයගේ දුර්වලතා හඳුනාගෙන ඒ අනුව ක්‍රීයා කිරීම.
පරිශිලකයා නිතර භවිතා කරන software වල ෆිල්ස් මැකිමඒවා අඩ පණ කිරිම.
මෙවැනි computer crimes සඳහා භවිතා කරන්නේ virus ,worms ,trojan house ,time bomb ,logic bomb වැනි වැඩසටහන් වේ.
                     
                                     මෘදුකාංග ආයතන මගිනි මේ සඳහා විවිධ පිලියම් යොදා තිබුනද,ඒවා මගින් සියයට සියයක් ම පරිගනකය අරක්ෂිත නොවේ.බොහෝ අය virus guard එකක් instrall කර පමණින් පරිගනකය  අරක්ෂිත යැයි සිතනවා.නමුත් එය නිතර update කල යුතුයි.නැත්නම් එහි ක්‍රියකාරිත්වය නිවැරදිව සිදු නොවේ.තවද මසකට වරක් පමණ backup තබාගනීම මඟින් සිදුවන හානිය අවම කරගත හැක.                     

Virtual Universities වල ඉදිරි දැක්ම

                                                                                  ලෝකයේ දැනට Virtual Universities වලින් අධ්‍යාපනය ලබන පිරිස බොහෝ දුරට ඉහල යමින් පවති.මෙයට ප්‍රධාන හේතු වන්නේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ප්‍රජවට අවශ්‍ය තරම් භෞතික සාධක නොමැති වීමත්,ඒයට වියදම් කිරිමට අවශ්‍ය තරම් මුදල් නොමැති නිසා වේ.තවද බොහෝ Virtual Universities  තුල tushion free education ක්‍රම ක්‍රියත්මක විම මෙයට තවත් හේතුවක් ලෙස දෙක් විය හැකියි.
                                                                                  එම නිසා Virtual Universities  හැමදම එකතැන පල් විමට ඉඩ නොදී Virtual Universities  වලට නව අංග එක් කරමින් ශිෂ්‍ය ප්‍රජවට සමන්‍ය  University  එකක් තරමටම සමීප කල යුතුයි.
                                                                                  සමහර Virtual Universities මේ  සඳහා online library, online debating වැනි දෑ තම Virtual Universities  web site වලට ඇතුලත් කර තිබෙනවා.online library වැනි දේවල් වල දී තමාගේ විෂයට අදාල e-books yahoo, google ,msn වනි search engineවලට නොගොස් කෙලින්ම Virtual Universities  library තුලින් ලබගත හැකියි.
                                                                                 නමුත් ඉදිරි අනාගතේ මේ දේවල් ද ප්‍රමණවත් නොවන බව මගේ හැඟමයි.ඒසේ නම් Virtual Universities  වෙනස් විය යුත්තේ කෙසේද? ,
                                                                                 සමන්‍ය University  එකකින් වෙනස් වන තැන් වන්නේ lab practical  ,music instrument playing   දේවල් වල දී වේ.දැනට ලොකයේ ඇති තක්ෂණ අනුව 3D MAX,MAYA,3D MAX script,යොදා ගෙන virtual labs, virtual instrument, වැනි දේ Virtual Universities වලට එකතු කලහොත් Virtual Universities  වල තවත් එක ඉදිරි පිම්මක් වනවා නිසැකයි.එවිට virtual labs සංන්කල්ප තුලින් එකවර ළමුන් 100 ගණනකට උවද lab එකතුල තම practical සිදුකල හැකියි.online සම්බන්ධ වී තම practical වල තොරතුරු අනෙක් අයට යැවිය හැකිය.Radium, Thorium, Polonium වැනි අනතුරුදයක විකිරණශීලි මුලදව්‍ය භවිතයට පුහුනුව ලබගත හැකියි.
                                                                                මෙවැනි සංකල්ප Virtual Universities  තුල ක්‍රියත්මක උනි නම් අපෙ Virtual Universities භවිතා කරන දරුවන්ට වඩ හොඳ අනාගතයක් උදා කර දීමට අපට හැකිවේයි.