ලෝකයේ තාක්ෂණය අතින් දියුණුවට යාමට පටන්ගත් ද සිටම එම තාක්ෂණය වැරදි ලෙස භාවිතා කර සමජයට අනතුරක් කිරිම සඳහා යොදාගත් අවස්ඨා ඕනෑතරම් ලෝක ඉතිහසයේ අපට හමුවේ.තුවක්කුව,බෝම්බය,රසායනික අවි,මෙම තාක්ෂනයේ අතුරු ප්‍රතිපල වේ. මේව නිසා සිදුවු විනාශයන්ට හොඳම උදහරණායක් ලෙස හිරෝෂීමා,නාගසකී වලට හෙලන ලද පරමණු බෝම්බ සැලකිය හැකියි.දෂක ගණනක් ගතවුවත් එහි නෂ්ටවශේෂ තවමත් අපිට දක්නට ලැබේ.
Analog යුගය,Digitalයුගය පසුකර cyber යුගයට පිවිසෙමින් පවතින මේ කාලයේ අපට තාක්ෂණය නිසා මුහුන දීමට සිදුව තිබෙන බරපතලම අර්බුද වන්නේ cyber crimes ,computer crimes වේ.
මෙම ලිපි මාලාවේ මුලින්ම අප computer crimes ගැන කතා කරමු.
Computer crimes යනු කුමක් ද?
අවසර නොලත් පරිගනකයකට ඇතුලු වී එහි ඇති තොරතුරු වෙනස් කිරිම,මැකීම,සොරාගැනීම computer crimes ලෙස හැඳින්විය හැකිය.
Computer crimes ප්‍රධාන වශයෙන් කොටස් තුනකි.
*අදාල පරිඝනකය අරමුනු කරගෙන අපරාධය සිදු කිරිම.
*අදාල පරිඝනකය ටූල් එකක් ලෙස භවිතා කර අපරධය සිදු කිරිම.
*පරිඝනකය අපරධයක් සඳහා යොමු කිරිම.
එමෙන්ම computer crimes වල දී ප්‍රහාර එල්ල වන අකාර කිහිපයක් පවති.
*දෘඩ මතකයේ ප්‍රමණය අඩු කිරීම
මෙහිදී බහුලව සිදු වනුයේ යම් programmer එකක් මගින් යම් file එකක පිටපත් දහස් ගනණක් ඇතිකර පරිඝනකයේ වේගය අඩාල කිරිමයි.බොහෝ විට මෙය OS එක අඩංගු parathion එක තුල වේ.
*OS එක දුර්වලත ඇති කිරිම
ඔස් එකේ බූට් විමට අවශ්‍ය files මැකීම,විවිධ option බ්ලොcක් කිරීම.,මේයට අදාල වේ.
*පරිඝනකයේ වේගය අඩාල කිරිම.
පරිඝනකයේ ඇති විවිධ software run කර ඒය අනවශ්‍ය ලෙස කර්යභහුල කරයි.
*පරිශිලකයගේ දුර්වලතා හඳුනාගෙන ඒ අනුව ක්රීයා කිරීම.
පරිශිලකයා නිතර භවිතා කරන software වල ෆිල්ස් මැකිම, ඒවා අඩ පණ කිරිම.
මෙවැනි computer crimes සඳහා භවිතා කරන්නේ virus ,worms ,trojan house ,time bomb ,logic bomb වැනි වැඩසටහන් වේ.
මෘදුකාංග ආයතන මගිනි මේ සඳහා විවිධ පිලියම් යොදා තිබුනද,ඒවා මගින් සියයට සියයක් ම පරිගනකය අරක්ෂිත නොවේ.බොහෝ අය virus guard එකක් instrall කර පමණින් පරිගනකය අරක්ෂිත යැයි සිතනවා.නමුත් එය නිතර update කල යුතුයි.නැත්නම් එහි ක්‍රියකාරිත්වය නිවැරදිව සිදු නොවේ.තවද මසකට වරක් පමණ backup තබාගනීම මඟින් සිදුවන හානිය අවම කරගත හැක.
No Response to "ලෝක අපරාධකරණයේ දෙවන පිම්ම -1"
Post a Comment